බංග්ලාදේශය: අන්තර්වාර රජයේ නායක මහාචාර්ය යූනුස් ඉල්ලා අස්වීමට සැරසෙයි
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පලවා හැරීමෙන් පසු පිහිටවූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වූ මහාචාර්ය මොහොමඩ් යූනුස් එම කටයුතුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා පළ වී තිබේ.
ඒ පිළිබඳව වාර්තා පළ වීමෙන් පසු බංග්ලාදේශයේ ජාතික පුරවැසි පක්ෂයේ කැඳවුම්කරු නහීඩ් ඉස්ලම්, මහාචාර්ය මොහොමඩ් යූනුස් හමුවූ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි….|තව කියවන්න