Tuesday, June 24, 2025
Local News

මන්ත‍්‍රීලාට ප‍්‍රභූ ආරක්‍ෂාව යලිත්

0

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රිවරු හැටහය දෙනාගෙන් ජීවිත තර්ජන ඇති මන්ත්‍රිවරුන්ට යළිත් වරක් ඇමැති ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීම කෙරේහි පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමැති ආරක්ෂක නිලධාරීන් ලබාදෙන ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා (23 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. විපක්ෂයේ මන්ත්‍රිවරු ඊට එක්ව සිටි අතර පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීරද ඊට එක්ව සිටියාය. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිස් ප්‍රධානීන්ද එක්ව සිටි මෙම සාකච්ඡා​වේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ යෝජනා කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇත…..|තව කියවන්න Asian MIRROR

Share this :