Sunday, June 1, 2025
Local News

මාලිමාව දිනූ සියලු ආයතනවල බලය පිහිටුවනවා

0

පැවති පළාත් පාලන මැතිවරණයත්, එයින් ජාතික ජන බලවේගයට ලැබුණු ජයග්‍රහණයත් ඇතුළුව තවත් කරුණු කිහිපයක් පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.

– ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඉදිරි වසර පහේදී ඉටු කරනවා
– පෞද්ගලික කැමැත්තට නොව පොදු අවශ්‍යවතාව වෙනුවෙන් වැඩකරනවා
– උතුරු-නැඟෙනහිර ජනතා පදනම තහවුරු වුණා

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට යෑමේදී කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා නේද?…..|තව කියවන්න දිනමිණ

Share this :