Wednesday, June 25, 2025
International

මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ කටයුතු සූදානම් කෙරේ

0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී.

ඒ අනුව පාප්වරණය පැවැත්වෙන වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුව සවිකිරීම පසුගියදා සිදුකෙරුණි. දුම් කවුළුව පාප්වරණයේ සුවිශේෂී භූමිකාවක් උසුලයි. දිගුකාලීන සම්ප්‍රදාය ඔස්සේ යමින් පාප්වරණය මෙවරත් පැවැත්වෙන්නේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුර තුළය…..|තව කියවන්න  අද දෙරණ

Share this :