Sunday, June 8, 2025
FeatureNews

මෙරට දීර්ඝතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කෙරේ

0

කළුතර ,උග්ගල්බඩ ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ ඉඳි කරන ලද අඩි 165 ක් දිගින් යුතු  මෙරට දීර්ඝතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සසුනට පූජා කිරීම ශ්‍රී ලංකා රාමඥ්ඥ මහ නිකායේ මහ නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික සංඝ රත්නයේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි . මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉසිපතන භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වලල්ගොඩ චන්ද්‍රරත්න හිමියන්ගේම නිර්මාණයක් වීම විශේෂත්වයකි…..|තව කියවන්න දිනමිණ

Share this :