මෙරට සියලු සෞඛ්‍ය වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයකින් කටයුතු කිරීම ප්‍රශංසනීයයි
සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරීය සහ වගකීම අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසී ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය, රසායනාගාර කාර්මික සහායක සේවා නියුක්තිකයන්ගේ සංගමය යන වෘත්තීය සංගම් වල නියෝජිතයන් සමග පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාමය අවස්ථාවේදී ය…..|තව කියවන්න news.lk