Wednesday, March 12, 2025
Internationalවිදෙස්

යුරෝපා රටවල් තුනක්-ස්පාඤ්ඤය, නෝර්වේ රාජ්‍යය සහ අයර්ලන්තය, පලස්තීන රාජ්‍යය පිළිගනී

1

පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ස්පාඤ්ඤය, නෝර්වේ රාජ්‍යය සහ අයර්ලන්තය යන රටවල් තුන ඊයේ (22) නිවේදනය කර ඇත. ජාත්‍යන්තර තලයේ පිළිගැනෙන “ද්වි-රාජ්‍ය විසඳුම” හා වෙනත් ජාත්‍යන්තර රෙගුලාසි මත පදනම්ව තම රට පිළිගනිමින්, සාමය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීමට සහාය වන්නැයි, පලස්තීනය පිළිගෙන නොමැති යුරෝපා රටවලින් ඉල්ලා සිටින බව ජනාධිපති Mahmoud Abbas මහතා පැවසීය. ඒ, එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමිනි | තව කියන්න CRI Online

Share this :