Sunday, June 8, 2025
Local News

රාජ්‍ය සේවකයන්ට ලක්ෂ 4ක ණයක්.!

0

රාජ්‍ය සේවකයන් සඳහා ලබා දෙන ආපදා ණය මුදලේ උපරිම සීමාව රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2025 මැයි 09 වන දින පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කළ අංක 12/2025 දරණ නව චක්‍රලේඛය මඟින් ඒ සම්බන්ධව දැනුවත්කර තිබේ. මෙම නව තීරණය ගැනීමට හේතු වී ඇත්තේ 2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩි කිරීමයි. ඒ අනුව, ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 10 වගන්තිය යටතේ පවතින ආපදා ණය ලබා දීමේ ප්‍රතිපාදන සංශෝධනය කර ඇත…..|තව කියවන්න Asian MIRROR

Share this :