රාජ්‍ය සේවයේ හොරකම, දූෂණය සහ වංචාව 100%ක්ම නවත්වනවා – ඇමති ලාල්කාන්ත
හොරකම, දූෂණය සහ වංචාව 100%ක්ම නවත්වන බවට ජනතාවට සහතික වන බවත්, වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොඳින් සිදුවන බවට විශ්වාස කරන බවත් කෘෂිකර්ම, පශ සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500ක් ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා(22) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවා….|තව කියවන්න