රු. බිලියන 61ක් ලාභ ලබා තිබියදී ලංවිම යළිත් 18%ක ගාස්තු වැඩි කිරීමක් ඉල්ලීම ගැන දැඩි විවේචන
2025 මුල් මාස 6 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු සංශෝධන යෝජනාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රතියෝජනාව සහ ඒවා සම්බන්ධ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරනු ලැබුවේ පසුගිය ජනවාරි 17 වන දා ය.
කෙසේ වෙතත්, මේ වසරේ පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබේ…..|තව කියවන්න BBC NEWS සිංහල