Saturday, June 21, 2025
International

ලෝකය එක්ව කටයුතු කිරීමෙන් පමණක් ජයග්‍රාහී අනාගතයක් හිමි වනු ඇත

0

ඇමරිකාව ගෝලීය වශයෙන් අනිසි තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම පළ කරන ලද “‘Fight to the End’ පිටුපස ඇති ජාත්‍යන්තර සදාචාරය” යන මැයෙන් ලිපියක් මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍යයන්හි ප්‍රකාශයට පත් කෙරිණ.

මෑතකදී ලොව පුරා අනිසි ලෙස අතිරේක තීරුබදු පනවා ඇති ඇමරිකාවේ ආධිපත්‍යය සහ බලයට චීනය අධිෂ්ඨානශීලිව විරෝධය පළ කරමින් කඩිනම් ප්‍රති-පියවර මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව එම ලිපිය පෙන්වා දෙයි. චීනයේ මෙම පියවර, එහි නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අනිවාර්ය තේරීමක් පමණක් නොව, ගෝලීය සාධාරණත්වය හා යුක්තිය, ජාත්‍යන්තර නීති රීති හා සාමය සහ විවිධ රටවල සංවර්ධනයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සදාචාරාත්මක ක්‍රියාවක් ද වන බව එහි සඳහන් වේ.…|තව කියවන්න China Radio International (CRI)

Share this :