ලෝකයේ ඇති ගස් ට්‍රිලියන 1.5ක ගබඩා වී ඇති කාබන් ප්‍රමාණය මනින්න චන්ද්‍රිකාවක්
ලෝකයේ වැසි වනාන්තර බොහෝවිට “පෘථිවියේ පෙනහලු” ලෙස හැඳින්වේ.
කාබන් ටොන් බිලියන ගණනක් ඒවායෙහි ගබඩා කෙරෙන අතර එමගින් දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට සහයක් ලැබේ. නමුත්, ට්‍රිලියන එක හමාරකට වඩා වැඩි ගස් සංඛ්‍යාවක් ඇති බැවින්, ඒවා කොපමණ කාබන් ප්‍රමාණයක් ගබඩා කරනවා ද යන්න හරියාකාරව මැන බැලීම මෙතෙක් කළ නොහැකි වී තිබිණි.
අඟහරුවාදා, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) වනාන්තර වියන යටින් ඇති දෑ සොයා බැලීමට විශේෂ රේඩාර් සහිත අද්විතීය චන්ද්‍රිකාවක් පළමු වරට සාර්ථකව කක්ෂගත කරන ලදී…..|තව කියවන්න BBC NEWS සිංහල