Sunday, April 27, 2025
Local News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට

0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලයේ (නවදිල්ලි) වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය තාමරන්ග්සි තක්සෆොන් (Dr. Thamarangsi Thaksaphon) සහ පරිපාලන අධ්‍යක්ෂ රොබෙට් චෙල්මින්ස්කි (Mr Robet Chelminski) යන මහත්වරුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය..…|තව කියවන්න ලංකාදීප

Share this :