Tuesday, November 19, 2024
Local Newsආර්ථික

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේ අවසන් කෙරේ

0

CRI|2024 සැප්තැම්බර් මාසය වන විට වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා එම පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමිනි..|තව කියවන්න

Share this :