වසංගතයක් බවට පත් වන තෙක් චිකුන්ගුන්යා පාලනය කර ගැනීමට බැරි වුණේ ඇයි?
ආසන්න මාස කිහිපයක කාල සීමාව තුළදී චිකුන්ගුන්යා වෛරසය ව්‍යාප්ත වීම ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ හැකි ය. ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින අතර, ඊට සමාන්තරව මෙම වෛරසය ද ව්‍යාප්ත වෙමින් තිබේ.
- ඔබ අවට ඇති ඝෝෂාකාරී ශබ්ද හෘදයාබාධ, දියවැඩියාව, ඩිමෙන්ෂියා වැනි රෝගවලට බලපාන බව දන්නවා ද?
මෑතකදී එළිදැක්වුණු පර්යේෂණ වර්තාවක දැක්වෙන්නේ මෙම තත්ත්වය වසර 16කට පසු ඇතිවූ “නරක ම වසංගත තත්ත්වය” බව ය.
චිකුන්ගුන්යා වෛරසය කියන්නේ මොකක් ද?
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව චිකුන්ගුන්යා යනු මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන, එසේත් නැතිනම් ආත්‍රපෝඩාවන්ගෙන් මිනිස් ශරීරයට ඇතුළුවන රෝගයකි…..|තව කියවන්න BBC NEWS සිංහල