Saturday, June 28, 2025
Local News

විදුලි බල මණ්ඩලයේ ‘රු. බිලියන 18ක පාඩුව’ ජනතාවගේ උර මත පැටවෙයි ද?

0

අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයේදී ඉදිරිපත් කළ යෝජනාව ඉවත දමමින් මේ වසරේ ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව පහළ දැමීම හේතුවෙන් ආලභ ලබන බව පෙන්වා දෙමින් විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

විදුලි ගාස්තුව පහත හෙළීමෙන් 2025 ජනවාරි සිට මාර්තු දක්වා වූ මුල් කාර්තුවේ රුපියල් බිලියන 18ක පාඩුවක් ලැබූ බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි. 2025 මුල් මාස 6 සඳහා එතෙක් පැවති ගාස්තු එලෙස ම පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණු අතර එම යෝජනාවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගීතා කොමිසම විදුලි ගාස්තුව 20%කින් පහත දැමීමට තීරණය කළේ ය…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :