Sunday, June 8, 2025
Local News

විදුලි බිල සංශෝධනය කිරීම ලබන මාසය දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

0

විදුලි බිල සංශෝධනය කරන්නේ නම් මේ මාසයේ සිට නොව ලබන මාසයේ සිට එය සිදු කරන්නැයි ප්‍රවීණ බලශක්ති විශ්ලේෂක අශෝක අබේගුණවර්ධන මහතා ඉල්ලීමක් කරනවා.

ඔහු මෙම ඉල්ලීම සිදුකලේ ඊයේ අවසන් වූ යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මහජන අදහස් විමසීමේ කොළඹ දිස්ත්‍රික් සැසියට එක්වීමෙන්. ඔහු මෙහිදී සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය යැයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන දත්තවල පරස්පරතා පවතින බවයි…..|තව කියවන්න නෙත් NEWS

Share this :