Thursday, June 26, 2025
FeatureNews

ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට ම වරක් රිය අනතුරු හේතුවෙන් මරණයක්

0

පසුගිය මැයි 11 වන දා අලුයම රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරෙන් එම බස් රථයේ ගමන්ගත් මගීන් 21 ක් සහ බස් රථයේ රියැදුරුට දිවි අහිමි විය.මෙම වසර තුළ මෙවැනි බස් රථ අනතුරු කිහිපයක් ම වාර්තා වූ අතර, බස් රථ අනතුරු හැරුණු විට වෙනත් මාරක රිය අනතුරු රාශියක් ද වාර්තා විය. පසුගිය වසර පහ තුළ සිදුව ඇති රිය අනතුරු පිළිබඳ නිරීක්ෂණය කළ විට සෑම පැය 4කට වරක් ම ආසන්න වශයෙන් මාරක රිය අනතුරක් හේතුවෙන් ජීවිතයක් අහිමි වේ.ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය වසර කිහිපයේ සිදුව ඇති රිය අනතුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක ඇති දත්ත විශ්ලේෂණයේදී ඉහත කරුණ අනාවරණය වන අතර, එම දත්තවලට අනුව දිනකට රිය අනතුරු 64ක් පමණ සිදුවේ…|තව කියවන්න BBC

Share this :