සභාවල බලය පිිහිටවන්න මුදලට මන්ත්‍රීලා ගන්නේ නෑ
වැඩි සභිකයින් සංඛ්‍යාවක් ජාතික ජනබල වේගයෙන් තේරී පත්ව සිටින මුත් සෙසු පක්ෂ සහ ස්වාධීන සභිකයින් වැඩියෙන් සිටින පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිනිස ජාතික ජනබල වේගය විසින් මුදල් හෝ වරප්‍රසාද ලබාදී ගැනීමක් සිදු නොකරන බව වගකීමෙන් යුතුව පවසන බවත් කොළඹ මහ නගර සභාව ඇතුලු සිය පක්ෂය ඉදිරියෙන් සිටින ආයතනවල බලය පිහිටුවන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කළේය.
පක්ෂ ක්‍රියාකාරිකයෙකු විසින් පරිත්‍යාග කරන ලද බිම් කොටසක ඉදිකරන ලද ජාතික ජනබල වේගය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීම අද (11) සිදු කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය…..|තව කියවන්න අද