Monday, June 23, 2025
Local News

සභා 267ක බලය පිහිටුවනවා -ජනපති අවධාරණය කරයි

0

වත්මන් ආණ්ඩුව සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (25) පැවැති හමුවකට එක් වෙමිනි. අලුතින් දේශපාලනයට සම්බන්ධ වන පිරිසට පළාත් පාලන ආයතනවල දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ 3,926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට බාර ගන්නා නායකයෙක් බිහිවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන 152ක් මන්ත්‍රීවරු ගැසට් කළ විගසම පිහිටුවීමේ හැකියාව තිබෙන බව ද තවත් සභා 115ක බලයදපිහිටුවන බව කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයට තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව සිටින බව ද කීය…..|තව කියවන්න දිනමිණ

Share this :