සාංසාරික විමුක්තිය උදෙසා බොදු පිළිවෙතින් පෙළගැසෙමු – මල්වතු මහානාහිමි
හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාව නොයෙක් ව්‍යසනයන්ගෙන් හා ඉච්ඡාභංගත්වයෙන් පීඩාවට පත්ව සිටින අද්‍යතන සමාජයට එයින් අත්මිදීම උදෙසා ඥානමය ආලෝකය ලබාදීමේ ඒකායන මාර්ගය බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. වෙසක් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව පවසා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.
ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථචර්යාවෙහි යෙදෙන උතුම් වෙසක් පුන් පොහෝ දිනය ලෝකවාසී සමස්ත බෞද්ධ ජනයාගේ ශ්‍රේෂ්ඨතම පුණ්‍යෝත්සව දිනයයි…..|තව කියවන්න දිනමිණ