Sunday, June 22, 2025
International

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

0

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එය මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් ද වන බවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) එරට ජාතිය අමතමිනි. එමෙන්ම සින්දූර් මෙහෙයුම නමක් පමණක් නොව රටේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ හැඟිම් පිළිබිඹු කිරීමක් බව පෙන්වා දෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම මෙහෙයුම යනු යුක්තිය සඳහා ඉන්දියාවේ නොසැලෙන කැපවීම වන බවත්ය…..|තව කියවන්න අද දෙරණ

Share this :