සේද මාවත: ගෝලීය වෙළෙඳාමට මූලික වූ ප්‍රදේශයක දේශසීමා පසුපස සැඟවී ඇති රසවත් ඉතිහාසය
භූ-දේශපාලනික වේදිකාවේ ප්‍රබල රටවල් කිහිපයක් අතර පිහිටි විශාල ප්‍රදේශයක් වන මධ්‍යම ආසියාවට, උස් කඳු, යාත්‍රා කළ නොහැකි ගංගා, විශාල විවෘත ප්‍රදේශ සහ ලෝකයේ මානව ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වූ දරුණු පරිසර ව්‍යසනයන්ගෙන් පිරි ප්‍රදේශ ඇතුළත් වේ.
සාම්ප්‍රදායික වශයෙන් සංස්කෘතිය, වෙළෙඳාම සහ නවෝත්පාදනවල මධ්‍යස්ථානයක් වූ මෙය, රුසියාවේ හා සෝවියට් බලපෑම්වලට නතුව වසර සියයකට වැඩි කාලයක් පැවතීමෙන් පසු, අද වන විට එම භුමියේ පිහිටි රටවල් පහක් ජාත්‍යන්තර වේදිකාවේ නැවතත් තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගනිමින් සිටියි…..|තව කියවන්න BBC NEWS සිංහල