Sunday, June 8, 2025
Local News

ලුණු ලේවා සේවකයින්: ‘අපිට මේ අවුරුද්දේ දවස් 05ක් වගේ වැඩ කරන්න ලැබුණේ…

0

අපිට මේ අවුරුද්දේ දවස් 05ක් වගේ වැඩ කරන්න ලැබුණේ. අපි දරුවෝ ජීවත් කරවන්නේ කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවා. මෙහෙ වෙන කරන්න රස්සාවලුත් නැහැ.” එලෙස බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වුයේ හම්බන්තොට ලුණු ලේවායේ අනියම් කම්කරුවෙකු ලෙස සේවයේ යෙදුණු 46 වැනි වියේ පසුවන චන්ද්‍රිකා නමැත්තියයි.

චන්ද්‍රිකා යනු ඇයගේ සත්‍ය නම නොවේ. චන්ද්‍රිකා බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වීමට එකඟ වු අතර ඇයගේ අනන්‍යතාවය ආරක්ෂා කරන ලෙස ද ඉල්ලීමක් කළාය. ”ඇයි ඔයාගේ ඇත්ත නම හෙළි කරන්න බැරි?” යනුවෙන් එම කාන්තාවගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ඇය කියා සිටියේ ඇත්ත නම හෙළි වුවොත් නැවත තමන්ට ලුණු ලේවායේ රැකියාවට යාමට නොහැකි වන බවයි…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :