Sunday, June 8, 2025
shortnews

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක රිමාන්ඩ්

0

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනයේදීයි. හිටපු ඇමතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රන් ආලේපිත ටී 56 ගිණිඅවියක් සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙනුයි.

Share this :