2/3 පාර්ලිමේන්තු බලයක් ඇති මාළිමා ආණ්ඩුව ඉක්මණින් කළ යුතු නීති සංශෝධන 5….!
1. කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයට යන නීතීඥයන් සහ තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත අහෝසි කිරීම.
2. සරත් එන්. සිල්වා අගවිනිසුරුගේ බලපෑම මත අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම 2009 සිට නතර කර ඇති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපනය නැවත අධිකරණ භාෂාවෙන් ලබා දීම ආරම්භ කිරීම.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට/ කථානායකවරයා වෙත යොමු කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරවීමට පියවර ගැනීම…..|තව කියවන්න Lankaweb