2024දී ලංකාවේ විරැකියා අනුපාතය අඩුවෙලා
මෙරට විරැකියා අනුපාතය 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ දි සියයට 4.4 දක්වා අඩුවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2023 වර්ෂයේ දි මෙරට විරැකියා අනුපාතය සියයට 4.7ක් වාර්තා වු අතර එය 2024 වර්ෂයේ දි සියයට 4.4 දක්වා අඩුවි ඇත. එමෙන්ම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි මෙරට සේවා වියුක්ත හා සේවා නියුක්ත ජනගහනය ද අඩුවි ඇති බව මහබැංකු වාර්තාවේ සදහන් වේ.…|තව කියවන්න අද