Friday, May 16, 2025
Local News

2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට

0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී අද (29) එම වාර්තාව පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙතද පිළිගැන්වුවා..…|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :