Sunday, June 22, 2025
Local News

2025 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම – වියට්නාමයේදී

0

2025 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය මැයි 6 සිට 8 දක්වා වියට්නාමයේ හෝ චි මිං නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම වැදගත් අවස්ථාවට රටවල් සහ ප්‍රදේශ 85 කින් ජාත්‍යන්තර නියෝජිතයින් 1,300 ක් පමණ සහ දේශීය සහභාගීවන්නන් 1,500 ක් පමණ සහභාගී වන බව අපේක්ෂා කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද වියට්නාමයේ රාජ්‍ය සංචාරයේදී වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට නියමිතයි…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :