ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාවට බලශක්තිය සැපයීම, අඩු පිරිවැයකින් ඒකකයකට අඩු මුදලක් අය කිරීම සෑම රජයකම වගකීම බව කී විපක්ෂ නායකවරයා අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කළ හැකි හොඳම ක්‍රමවේදය පුනර්ජනනීය බලශක්තිය බව සඳහන් කළේය…|තව කියවන්න Lankadeepa