ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය ශීඝ්‍රයෙන් පල්ලම් බහිනවා – මහාචාර්ය වසන්ත අතුකෝරල
ජනගහනයත් අඩුයි : ආර්ථිකයටත් දැඩි බලපෑම්
මෙරට ශ්‍රම බළකාය ශීඝ්‍රයෙන් පහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය, වසන්ත අතුකෝරල මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය මෙරට ආර්ථිකයට ද විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ද සඳහන් කරන මහාචාර්යවරයා, මීට අමතරව මෙරට ජනගහන වර්ධන වේගය ද තරමක අඩුවක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සංගණනයේදී හෙළිව ඇතැයි ද පවසයි…|තව කියවන්න දිවයින