Monday, June 23, 2025
International

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු ඊළඟට සිදුවන්නේ කුමක් ද?

0

රෝමානු කතෝලික පල්ලියේ අධ්‍යාත්මික නායකයා ලෙස වසර 12ක් සේවය කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 88දී ස්වර්ගස්ථ වූහ.

උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමග සියවස් ගණනාවක් පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් ශෝක කාලයක් ආරම්භ කර තිබේ.

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ද ආරම්භ කර ඇති අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් දින 15ත් 20ත් අතර කාලයකදී නව පාප්වරයෙකු තෝරා ගැනීමේ රහසිගත හමුව පැවැත්වීම අපේක්ෂා කළ හැකි ය…|තව කියවන්න BBC NEWS සිංහල

Share this :