ඇමරිකානු බදු ගැන රජයෙන් නිවේදනයක්
ඇමරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ වොෂින්ටන් ඩීසීහි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් මෙරට රජය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත.් කර ඇත. එහි මෙසේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් මහතා හමු විය.
එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් මහතා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා දූත පිරිස විසින් ඒ මහතා වෙත භාර දෙන ලදී..…|තව කියවන්න Divaina