අපේ රටේ වටිනම සම්පත මානව සම්පතයි
අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කුරුණෑගල පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී අද (26) පැවති එම විද්‍යාලයේ 30වන සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය..…|තව කියවන්න ITN ප්රවෘත්ති