Saturday, June 7, 2025
Local News

මියන්මාරයේ ආපදා සහන මෙහෙයුමකින් අනතුරුව ත්‍රිවිධ හමුදා කණ්ඩායම යළි දිවයිනට

0

බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලකගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම දිවයිනට ළගා වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් නසීර් මජීඩ් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ආරක්‍ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, මෙම අවස්ථාවට එක් වූහ..…|තව කියවන්න ආරක්‍ෂක අමාත්‍යාංශය

Share this :