පාකිස්ථානයට ජලය සැපයීම අවහිර කරන ක්‍රියාවන්ට එරට අගමැතිවරයාගෙන් දැඩි විරෝධය
පාකිස්ථාන ජල සම්පත් මාරු කිරීමට හෝ අවහිර කිරීමට ඉන්දියාව ගන්නා ඕනෑම උත්සාහයකට පාකිස්ථානය දැඩි ප්‍රතිපියවර ගනු ඇතැයි පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා පවසයි.
ජලය රටේ වැදගත් ම අත්‍යවශ්‍යතාවයක් බව ද Shehbaz Sharif මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය. ඕනෑම ආකාරයේ බාහිර මැදිහත්වීමක් පාකිස්ථානයේ දැඩි විරෝධයට ලක් වනු ඇති අතර, ජාතික වශයෙන් වැදගත් මූලික අවශ්‍යතාවලදී පාකිස්ථානය කිසිදා යටත් නොවන බව ද ඔහු අවධාරණය කර ඇත.…|තව කියවන්න China Radio International (CRI)