Tuesday, June 3, 2025
International

ඉරානයේ වරායක සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 40ට දිවි අහිමි වෙයි

0

දකුණු ඉරානයේ Shahid Rajaee වරාය ආශ්‍රිතව පසුගිය 26 වනදා සිදු වූ බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් 40 දෙනෙක් මිය ගිය අතර තවත් 1000කට වැඩි පිරිසක් තුවාල ලැබුහ.

මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස ඉරාන උත්තරීතර නායක Ali Hosseini Khamenei මහතා ඊයේ (27) නියෝගය කළේය. එහිදී කිසිදු නොසැලකිලි තත්ත්වයක් හෝ සිතාමතා හැසිරීමක් සිදුව ඇත් නම් අදාළ වරදකරුවන් සම්බන්ධයෙන් කිසිදු ඉවසීමක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය..…|තව කියවන්න China Radio International (CRI)

Share this :