සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන්න – සජිත්
වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය මැයි දින පණිවිඩය මගින් විපක්ෂනායකවරයා සඳහන් කර ඇත්තේ වර්තමාන රජය වැඩකරන ජනතාවට ලබා දුන් පොරොන්දු සහ ප්‍රතිපත්ති කඩ කරමින් කටයුතු කරන බවය.
විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ මැයි දින පණිවිඩය.….|තව කියවන්න අද දෙරණ