Wednesday, June 25, 2025
Local News

කොළඹ නගර සභාවේ රු.මිලියන 459.62ක අවභාවිතය

0

පක්ෂ විපක්ෂ නගර සභිකයින්ට විගණකාධිපතිගෙන් අධිභාර…
ජවිපෙ මන්ත්‍රීන්ද ඊට ඇතුළත්…

මැයි මස 06 වැනිදාට නියම කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලට තව ඇත්තේ දින කිහිපයකි. එම ඡන්ද විමසීම්වලට අදාළව මේ වනවිට ප්‍රධාන කතා බහ බවට පත්වී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක අවස්ථා දෙකකදී කර තිබූ ප්‍රකාශයන්ය. ඔහු එම කතාවලදී කියා තිබුණේ තමන්ට (ජාතික ජන බලවේගයට) බලය නොලැබෙන පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ නිරීක්ෂක සංවිධාන ද මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබූ අතර මැතිවරණ කොමිසමේ අදහස වී තිබුණේද එය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා කළ බලපෑමක් බවයි…..|තව කියවන්න අනිද්දා

Share this :