අපේ මැති ඇමතිවරු බොරු කියන්නේ හිතා මතා නෙමෙයි…! – ජනපති
ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් මහජන හමුවලදී සත්‍ය නොවන ප්‍රකාශ කරන්නේ සිතා මතා යැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ඇතැම් විට එය නොදන්නාකම විය හැකි බවද පැවසූ ජනාධිපතිවරයා මිනිසුන් අතින් වැරදි විය හැකි බවද කියා සිටී…..|තව කියවන්න Asian MIRROR