විදුලි බිල වැඩි නොකලොත් IMF වාරිකය නෑ
ගාස්තු ක්‍රියාත්මක කිරීම සඳහා අවසර ලබා ගැනීමට පෙර, රුපියල් බිලියන 25 ක පාඩුව පියවා ගැනීමට හැකි අයුරීන්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජයට සිදුවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවැසීය.
ජූලි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ සමාලෝචනය පැවැත්වීමට නියමිතව ඇති අතර අදාළ යෝජනා ඉදිරි සති කීපය ඇතුළතඉදිරිපත් කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව කොන්දේසි දෙකක් මත රඳා පවතින අතර ඉන් එක් කොන්දේසියක් වන්නේ, විදුලි පිරිවැය අයකර ගැනීමේ මිලකරණය යථා තත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම යැයි පැවැසෙයි…..|තව කියවන්න Asian MIRROR