Wednesday, June 25, 2025
Local News

කැනඩාවේ දෙමළ ජන සංහාරක ස්මාරකය ඉදිකළේ කවුද? ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය කුමක්ද?

0

ශ්‍රී ලංකා රජයේ හමුදා සහ LTTE සංවිධානය අතර පැවති සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී මිය ගිය දෙමළ ජාතිකයින් සිහිකිරීම වෙනුවෙන් ‘දෙමළ ජන සංහාරක ස්මාරකයක්’ කැනඩාවේ බ්‍රැම්ප්ටන්හිදී පසුගියදා විවෘත කෙරුණේ, දෙරට අතර නව මතහේදයක් නිර්මාණය කරමිනි.

මෙය ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධයට ද හේතු වී තිබේ. විදේශ අමාත්‍ය විජිත හේරත්, කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී අද එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කර තිබේ…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :