Saturday, June 7, 2025
International

ලොවම කථාවෙන බලෝචිස්තානය

0

පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වන බලෝචිස්තානය, බලෝච් දේශපාලන ක්‍රියාකාරීන් විසින් ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරගෙන තිබීම මේ වනවිට මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන කරුණක්.

බලෝචිස්තානය මෙලෙස ස්වෛරීචත්වය ප්‍රකාශ කිරීම සම්බන්ධව, පාකිස්තානය නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. කෙසේවෙතත් ඉන්දු – පාකිස්තාන ගැටුමේ තාවකාලික සටන් විරාමයක් පවතින අවස්ථාවක උද්ගත වූ මෙම තත්ත්වය පාකිස්තානයේ ආරක්ෂාවට දැඩි බලපෑමක් කරනු ඇති බව වාර්තා වේ. ඇෆ්ගනිස්තානයට සහ ඉරානයට මායිම්ව පිහිටා තිබෙන බලොචිස්තාන ප්‍රාන්තය, පාකිස්තාන භූමියෙන් 44%ක් හිමිකම් කියයි…..|තව කියවන්න අද දෙරණ

Share this :