Sunday, June 8, 2025
FeatureNews

දූෂිත දේශපාලකයන්ට රතු එළි පෙන්වූ ජපන් තානාපතිගේ කතාව

0

මීට පෙර පැවති පාලන කාලසීමාවල ශ්‍රී ලංකාවේ විවිධ ආයෝජන ව්‍යාපෘති කරගෙන යෑමේදී දේශපාලනඥයන් ඇතුළු නිලධාරි පෙළැන්තිය අල්ලස් ඉල්ලූ බවට වන බරපතළ ආන්දෝලනාත්මක චෝදනාවක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා විසින් පසුගියදා හෙළිකරනු ලැබීය. ජාත්‍යන්තර දේශපාලනය පාර්ශ්වයෙන් සලකා බලන කල මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික විනිවිදභාවය පිළිබඳව බරපතළ කළු පැල්ලමක් මතුකරවනු ලබන ප්‍රකාශයකි. මීට පෙර පැවති පාලන කාලසීමාවන්හි විවිධ අමාත්‍ය ධුර දැරූ පුද්ගලයන් සහ නිලධාරීන් සෘජු ලෙස ම ජපන් සමාගම්වලින් අල්ලස් ඉල්ලා සිටි බවට ඒ මහතා චෝදනා කර තිබුණි. එපමණක් නොව එකල ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ පිළිබඳව පැමිණිලි කළ බව ද ඔහු සඳහන් කළේය..|තව කියවන්න දිනමිණ

Share this :