Friday, June 27, 2025
International

රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ට්‍රම්ප් කියයි

0

රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ඇමරිකා ජනපති ට්‍රම්ප් පවසනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැය දෙකක දුරකථන ඇමතුමකින් පසු ට්‍රම්ප් මේ බව කියා සිටියා. රුසියාව හා යුක්රේනය සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා වහාම ආරම්භ කරන බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. දුරකථන සංවාදය ඉතා හොඳින් සිදු වූ බව ට්‍රම්ප් කියා සිටියා. සාමය සඳහා වන කොන්දේසි දෙපාර්ශවය අතර සාකච්ඡා කළ යුතු බව ද ඔහු පවසනවා…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :