විගණකාධිපති ඒ දෙපාර්තමේන්තුවෙන්ම වෙන්න ඕන කියලා එකක් නෑ
විගණකාධිපති තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවෙන්ම නිලධාරියෙක් පත් කළ යුතු බවට වන කොන්දේසියක් කිසිඳු ස්ථානයක නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි පවසනවා……තව කියවන්න| එසැණ