Monday, June 23, 2025
International

ලිවර්පූල් පාපන්දු ජයග්‍රහණ සැමරුම ඛේදවාචයකික් අවසන් වෙයි – 27ක් රෝහලේ

0

එංගලන්තයේයේ ලිවර්පූල්හි පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව තිබේ. ලිවර්පූල් පාපන්දු කණ්ඩායම ලැබූ ප්‍රිමියර් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෙම මෝටර් රථය කඩා වැදී ඇති අතර මෙම අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු රෝහල් ගත කර ඇත. තුවාලකරුවන් අතර කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බව වාර්තා වේ. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකුට පමණ එම ස්ථානයේදීම ප්‍රතිකාර කර තිබේ…..|තව කියවන්න දිනමිණ

Share this :