Sunday, June 8, 2025
shortnews

තේරීපත් වූ පළාත් පාලන මැතිවරණ සභිකයින්ගේ නම් 30 ට කලින් එවන්න

0

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙයි

ඊට අදාළව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි මස 2 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

Share this :