Sunday, June 8, 2025
shortnews

අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර

0

අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබාදීමේ වැඩපිලිවෙළක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසනවා. රුපියල් ලක්ෂ 10ක් දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබාදෙන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බි සරත් සඳහන් කළා.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරා ගැනීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

Share this :