ආර්ථික අර්බුදය හේතුවෙන් ලාංකික ඔබේ ජීවිත වෙනස් වී ඇති හැටි
දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හා ගෑස් පෝලිම් මැද ආර්ථික අර්බුදය මෙරට වෙසෙන සෑම ජන කොටසකට ම පාහේ බලපෑමක් ඇති කළේ ය. එය මෙරට ජනගහනයෙන් 15.1%කගේ රැකියා අහිමි කර ඇති අතර 22%ක පිරිසක් ණය බරට යොමු කර ඇත. එය 54%ක පිරිසකගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල කර ඇති අතර රෝගීන්ට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට පවා හේතු වී තිබේ.
මේ පිළිබඳ නිශ්චිත තොරතුරු ආනාවරණය වූයේ, ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාවට සිදුවූ බලපෑම පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – 2023 ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය – මැයෙන් පවත්වන ලද සමීක්ෂණයේ අවසන් වාර්තාවෙනි…..|තව කියවන්න BBC NEWS සිංහල